වගවීම හා සත්‍ය ගවේශණයෙන් භයානක ප්‍රතිඵල ගෙන නොදේ. වැරදි කළ සුලු පිරිස නීතිය ඉදිරියට ගෙන එ්මෙන් විනයගරුක හා වෘත්තීයමය හමුදාවක් වශයෙන් නම් දරා සිටි අප සන්නද්ධ හමුදාවන්ගේ ගිලිහී ගිය අභිමානය නැවත තහවුරු කළ හැකිය -ඇමැති මංගල කොළඹ විදෙස් තානාපතිලා අමතයි August 31, 2015