syndicated from bbc.com,
\
දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලි සුසාන භූමියේ මිහිදන් කර තිබූ දේහය මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයොගේ භාරයට ගෙන තිබේ.
සිරුර
ගොඩගැනීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී
ප්‍රදීප් තෙන්නකෝන් පැවසුවේ සිරුර පොලිතින් කොලයක ඔතා භූමිදානය කර තිබු
නිසා සිරුර ගොඩ ගැනීම පහසු වූ බවයි.
" ඒ පොලිතින් කොලය හොදින් සංරක්ෂණය වී තිබුනා, ඒ නිසා ඒ ඇතුළත තිබුණු මෘත ශරීරයේ කොටසුත් ඒ ආකාරයෙන්ම සංරක්ෂණය වූ අකාරය අපට පේනවා" ඔහු පැවසීය.

2012
වසරේ නාරාහේන්පිට පාර්ක් විදියේ සිය වාහනය තුළ වසීම් තාජුදින් මරා දමා
තිබූ බවට සැක කෙරුණු නමුත් එය රිය අනතුරකින් සිදු වූවක් බව මිට පෙර පොලිසිය
විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණ.
නමුත් මෑතකදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ වසීම් තාජුදීන් ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනී මැරුමක් බවයි.

තාජුදීන්
මරණයට පත්වීමට පෙර පහර දීමකට ලක්ව ඉල ඇට බිඳී හිංසාවට ලක්ව ඇති බව පරීක්ෂණ
වලදී අනාවරණ වී ඇති බව පවසන රහස් පොලිසිය මෙය මිනීමැරුමක් බවට විශ්වාස කල
හැකි සාධක හමුව ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.
දේහය ගොඩ ගන්නා අවස්ථාවේ එතනට රැස්වූ පිරිසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් ද දියත් කළහ.
මීට වසර තුනකට පෙර ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත දේහය යළි ගොඩ ගෙන තිබේ.
කොළඹ
මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය මත ගොඩ ගත මෙම සිරුර වසීම් තාජුඩීන්ගේ බවට
ඔහුගේ සහෝදරියක සහ සහෝදරයෙකු විසින් හඳුනා ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලි සුසාන භූමියේ මිහිදන් කර තිබූ දේහය මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයොගේ භාරයට ගෙන තිබේ.
" ඒ පොලිතින් කොලය හොදින් සංරක්ෂණය වී තිබුනා, ඒ නිසා ඒ ඇතුළත තිබුණු මෘත ශරීරයේ කොටසුත් ඒ ආකාරයෙන්ම සංරක්ෂණය වූ අකාරය අපට පේනවා" ඔහු පැවසීය.
නමුත් මෑතකදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ වසීම් තාජුදීන් ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනී මැරුමක් බවයි.
දේහය ගොඩ ගන්නා අවස්ථාවේ එතනට රැස්වූ පිරිසක් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතාවක් ද දියත් කළහ.
Comments
Post a Comment