මරාගේ චෞර යුගයේ ලැබූ බදු ආදායමෙන් බිලියන 700 ක් හෙවත් කෝටි 70,000 ක් අන්තර්ස්ධාන වූ හැටි චම්පික හෙලිකරයි (Video)
syndicated from lankaenews.com,
එක්සත් ජාතික පක්ෂය විසින් රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කරන ධනපති පක්ෂයකැයි ව්‍යාජ ප්‍රකාශ ගෙන ගියද, මහින්ද පාලන සමයේ තරම් කිසිම කාලයක ධන කුවේරයන්ට සහන නොදුන් බවත් ඉහළ ඝනයේ ධන කුවේරයින්ගෙන් අය කරමින් තිබූ කෝපරේට් බද්ද 35% සිට 28% දක්වා අඩු කළ බවත් එය ජේ. ආර්. ජයවර්ධනවත් සිදු නොකළ දෙයක් බවත් ඇමැති චම්පික පැවසීය. ඔහු මෙසේ කීවේ අද (7) පදනම් ආයතනයේ පැවති සමස්ත ලංකා හෙද නිලධාරීන්ගේ වෘත්තීය සමිති හමුවකදී ය
රාජපක්ෂ යුගයේ කැබිනට් ඇමැති වරයෙක් වූ රණවක මහතා හෙලිකරන ඉතා වැදගත් කරුණු මෙසේය. වීඩියෝව නරඹන්න
Comments
Post a Comment