කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂගෙන් මිලානෝ වහලුන්ට අපූරු තෑග්ගක්: පෝස්ටර් ගහලා

syndicated from lankaenews.com,




මිලානෝ නගරයේ ප්‍රසිද්ධ මෙන්ම ජනාකීර්ණ ස්ථාන කීපයකම අපූරු සිංහල පෝස්ටරයක් අද ප්‍රදර්ශනය කර තිබේ. එහි සඳහන් වන්නේ පරාජිත ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පා.මන්ත්‍රී මහින්ද රාජපක්ෂ විසින් ඔහු වෙනුවෙන් මිලානෝ නගරයේ කඩේ ගිය පිරිසට තුටු පඬුරු ලෙස පිදුරු සහ පුන්නක්කු පුද කරන බවයි .
මීට හේතුව නම් පසුගිය සති කිහිපයකදීම දූෂිත මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මිලානෝ නගරයේ සිටින ලාංකික වහලුන් පිරිසක් අසාමාන්‍ය ලෙස හැසිරෙමින් ෆොටෝ සහ වීඩියෝ කරමින් මෝඩ චූන් එකක් ගැනීමයි . එම පිරිසට දිය යුතු හොඳම පිලිතුර මෙම පෝස්ටරය මගින් ලබාදී ඇත. 

Comments