• මහින්ද ගේ රැස්වීම්වලට හූ කියන්නේ කල්ලි 2 ක් නිසා - ඩිලාන් : ‘අපි හිතුවෙ හූ කියන්නෙ ‘හූරං කන නායකයා‘ කියලා‘ -පොර ටෝක් සහ කොර ටෝක් අංක -82
syndicated from lankaenews.com,
• මහින්ද ගේ රැස්වීම්වලට හූ කියන්නේ කල්ලි 2 ක් නිසා - ඩිලාන්
-අපි හිතුවෙ හූ කියන්නෙ ‘හූරං කන නායකයා‘ කියලා
• තුන්පාරක් පුළුවන් වුනත් මං ආයිත් එන්නෙ නෑ - බැරක් ඔබාමා
-ඒ වුනාට ගමේ ගිහිං ජනෙල් පොලු වල එල්ලිල බස්වලින් සෙනග අැදල වන්දගෙන ආයිත් එනව එහෙම නෙවෙයි..
• සුදුවෑන් සංස්කෘතියත් පාතාලයත් කාගෙද කියා ජනතාව අද තෙරුම් අරගෙන-ගෝඨාභය රාජපක්ෂ
-ඒකනේ උන්ව ජනවාරි 8 වෙනිද පැන්නුවෙ
• මට එක ඩොලරයක් ඇතැයි ඔප්පු කළොත් බෙල්ල කපාගන්නවා - මහින්ද රාජපකේෂ
-ඇත්තනෙ එක ඩොලරයක් මක්කටද අධෝමුඛයෙ ගහගන්නයැ
• අපේ වගේ නෙවෙයි යූඇන්පී ලැයිස්තුවල හොරු මංකොල්ල කාරයො පිරිල - වීරවංශ
-හුටා පනික්කිය පිනුම ගහපු ගමන් තාම ඉන්නෙ ඔළුවෙන් ඒකනෙ මේකට කනපිට පේන්නෙ
• 17 වෙනිදට මේ රටේ අගමැති වෙන්නෙ රනිල්.. වැරදුනා මහින්ද - ලොකුගේ පිළියන්දලදී කියයි
-කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියන කතාව අැත්තයි කියලා මං පිලිගත්තේ අද තමයි.
• පසුගිය මැතිවරණයෙදි දෛවඥයන් සුභ දිනය ලබාදී තිබුනේ මට නෙවෙයි මෛත්‍රී ට - මහින්ද
-යකෝ අවුරුදු 2 කලින් කඩිකුලප්පුවෙන් ඡන්දෙට දින දුන්නෙ තමුන් බවවත් මේකට මතක නෑනේ..
• මහින්ද මාමෙ අපිට තෑගි දෙන්න - කුඩා ළමයින් මහින්දගෙන් ඉල්ලති
-දැන් ඉස්සර වගේ ආණ්ඩුවෙ සල්ලි වියදම් කරන්න බෑනෙ ළමයො
• මේ රට විනාශවෙන්න ඉඩ දීල බලා ඉන්න මට බැහැ එහෙම වුනොත් අපේ මිනි වළවල්වලට හෙන හත ගහවි - මහින්ද
-ඒ මැරුණයින් පස්සෙනෙ, බලාගෙන ඊට කලින් අජාසත්තයට වගේ පොළොව පලාගෙන යයි
• හැමෝම අහනව මං මේ දෙන පොරොන්දු ඉටුකරන්නෙ කොහොමද කියල මගේ ළඟ ඇලඩින්ගෙ පුදුම පහන තියෙනව - මහින්ද
-අපි හිතුවෙ අරාබි නිසොල්ලාසෙ තියෙනව කියල
• මහින්ද සාටකය බිම තියල ඔළුවෙන් හිටගත්තත් අගමැති වෙන්න බෑ - රනිල්
-ඔළුවෙන් හිටගන්න ඔළුවක් තියෙන්න එපායැ
• මහින්ද විනය ගරුක සමාජයක් ඇති කළ නායකයෙක් මං මේව කියන්නෙ කිසිම දේශපාලන පක්ෂයකට ගැති නොවන පුරවැසියෙක් විදියටයි - මොහාන් සමරනායක
-ගැති නැති බව පේනව තැතිගැන්මෙන්ම
• රනිල් ආවොත් ආපසු මේ රට විනාශ කරනවා මහින්ද සමග අපි නැගිටින්න ඕන - ජෝතීර්යවේදී මංජුල පීරිස්
-ජී.එල්. පීරිස් නමත් වෙනස් කරල එහෙනම්
• තාජුඩීන් අපේ සමීප මිත්‍රයෙක්, අපි ඝාතකයෝ නෙවෙයි - නාමල් රාජපක්ෂ
-ඝාතකයන් මෙහෙයවන්නෝ මිසක්
• මුලින්ම සුදු වෑන් හඳුන්වාදුන්නේ ගෝටා නොව රනිල් වික්රමසිංහයි - සරත් සිල්වා
-සරත් බරත් බර කරත්තෙ රෑට අදින ගූ කරත්තෙ
• මහින්ද කේසර සිංහයෙක් අපි ඒ සිංහයගෙ පැටව් - රඟපාන අනුෂා දමයන්ති
-අම්ම කීවනම් ඇත්ත වෙන්න ඇති
• බරපතල වැරදි වලට සිරගත වූ අය යොදාගෙන එජාපය දේශපාලනය කරනවා -සුසිල් ප්‍රේමජයන්ත
-ඇයි එදා හමුදාව හිරගෙදරට යවපු වෙලාවේ උන්ව මරා ගන්න බැරි වුනාද?
• මේ රටේ දුන් පොරොන්දු සියල්ල ඉටු කළේ මහින්දයි - ගෝඨාභය
-පිස්සුද ගෝඨා, දුන්නු පොරොන්දු වලටත් වැඩියෙන් ඉටු කළානේ, පවුලේ අයට
• අපේ හාමුදුරුවනේ පන්සල්වලට සල්ලි දුන්නැයි කියල රහස් පොළිසිය සංස්කෘතික ඇමතිගෙනුත් ප්‍රශ්න කරලා- මහින්ද
-ජිනා මැඩම්ට දුන්නු ඒවත් පන්සලකට දුන්නයි කියලා ලියාගෙන
• යමපාලන ආණ්ඩුව නැතිකළ රැකියා මං බලයට ආ ගමන් නැවත දෙනවා - මහින්ද
-ගෝඨගේ රස්සාව, මස්සිනාගේ එයාර් ලංකා රස්සාව, කීයක් කියල මේ යමයෝ නැති කළාද?
• මහින්දගෙ කාර්යාලයට ගිනි අවියක් රැගත් පුද්ගලයෙක් ඇතුළු වෙලා -කොටි පුහුණුව ලැබූ අයෙක් බවට තොරතුරු - වීරවංස
-කරුණා, එමිල්කාන්තන්, පූවන්නන්, කේපී, දයා මාස්ටර්, ජෝර්ජ් මාස්ටර්, පිල්ලෙයාන් කවුරු හරි එන්න ඇති
• අපි නැති කළ පාතාලය ඔන්න ආයෙත් ඇවිත් - තිලංග සුමතිපාල
-ඡන්ද කාළෙට පුතාගෙ බුකී අම්මට, බෞද්ධ සම්මේලනයෙ සභාපති කාළෙට අම්මගෙ බුකී පුතාට වගේ
• රටට පණ දෙමු අලුතෙන්ම පටන්ගමු - මහින්ද
-පවුලට පණ දෙමු මගෙන් පටන් ගමු
• රනිල් ගියපාර කළේ නංගි පෙන්නල අක්ක ගොඩ ගිය එක -වීරවංස
-තනියම එන්න බැරි මල්ලිල අයිය පෙන්නල ගොඩ යනව වගේ
• අසාර්ථක කුඩා පක්ෂ තමයි එජාපය එක්ක ඉන්නෙ -ගම්මන්පිල
-පිවිතුරු හෙළ උරුමය එජාපයට ආවද?
• කිසිම හිරිකිතයක් නැතිව රාජ්‍ය නිලධාරීන් අමාත්‍යාංශ ලේකම්වරුන් දේශපාලනයේ යොදවාගෙන- ඩිලාන්
-ඇයි හදිස්සියේ ගෝඨා ගැන මතක් වුනේ..?
• චන්ද්‍රිකාට මහින්ද ගැන ඇත්තේ සංසාරගත හතුරුකමක් - සුසිල් ප්‍රේමජයන්ත
-මහින්දට තියෙන්නෙ සංසාරගත හොර හිතක්
• අද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා- මහින්ද
-එහෙම කරනව කියල කේපී හරි කරුණ හරි කීවැයි ?

Comments
Post a Comment