ගෝටාටත් නම්බු පිටින් බැස යා හැකි, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට සජිත් ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනය මෙන්න.!

 Syndicated from lankaenews,



මේ අර්බුදයේ නියම නිලය අල්ලා ගත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙම අවස්ථාව රටට මහත් ව්‍යසනයක් බවට පත්ව තිබෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අවස්ථාවකට පරිවර්තනය කෙළේය. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ඔහු විසින් පාර්ලිමේන්තුවට  21 වන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කෙළේය. අර්බුදයට සැබෑ විසඳුමක් සොයන දේශපාලකයන් පාර්ලිමේන්තුවේ සිටීනම් පක්ෂ විපක්ෂ භේදයක් නොතකා මෙය සම්මත කර ගෝඨාභයට ද නම්බු පිටින් බැස යෑමට අවස්ථාවක් උදාකර දිය හැකිය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිංහල පිටපත සම්පූර්ණයෙන් පහත දිගුවේ දැක්වේ.





Comments