මේ සියල්ලට වග කියන්න ඕනෙ රනිල් වික්‍රමසිංහ කියන අපරාධකාරයා..! -නීතීඥ අතුල රණගල (Video)

 Syndicated from lankaenews,


"2015 ජයග්‍රහණය පාවා දුන්නා. අපි කොච්චර අමාරුවෙන්ද දින්නෙ. මහින්ද රාජපක්ෂව මැදමූලන ජනේලෙ එල්ලුවා ඒකෙ බරපතල කම අපේ නායකයා තේරුම් ගත්තෙ නෑ. මම මහින්ද මහත්තයාට මුකුත් කියන්නෙ නෑ. මේ රට විනාස කළා. මේ සියල්ලටම වග කියන්න ඕනෙ රනිල් වික්‍රමසිංහ කියන අපරාධකාරයා.." යි සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ නීතිඥ අතුල රණගල පවසයි. ඔහු බොහෝ හිත් වේදනාවෙන් කතා කළේ එජාප පක්ෂ මූලස්ථානය වූ සිරිකොත ඉදිරිපිට දී ය. අදාල වීඩියෝව පහතින් 

---------------------------


Comments