කොරෝනා සැක 40000 ක් එළියේ නම් ඒ අය ප්‍රථමයෙන් පරීක්ෂා කළ යුතුයි; ඒ වැඩේටත් මාස පහ හමාරක් යනවානම් ඇඳිරිය ඉවත්කර චන්ද කරන්නේ කෙසේද? -සමන් අසයි (Video)

Syndicated from lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.19, ප.ව.11.00) දැනට කොරෝනා වෛරසය අසාදිත වූවන් සහ ඔවුන් ගේ පළමු සම්බන්ධකම් ප්‍රමාණය 40,000 ක් තරම් විශාල නම් ප්‍රථමයෙන් ඔවුන් සියළු දෙනා පරීක්ෂාවට භාජනය කළ යුතු නමුත් අද සිදුකරණ දිනකට 250 ක් තරම් මන්දගාමී පරීක්ෂා කිරීම් හමුවේ ඒ පිරිස පමණක් පරීක්ෂා කිරීමට පවා මාස පහ හමාරක් පමණ ගත වන බවත් කියන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය දැනට පවතින ඇඳිරි නීති ලිහිල් කර රට නිදහස් කර මැතිවරණ තබන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වරයාගේ නිර්දේශ අනුමගමනය කළ යුතු බව පවසයි. අධ්‍යක්ෂවරයා මෑතක කළ ප්‍රකාශය මගින් කියා ඇති වැදගත් දෑ මතක් කර ලෙස සමන් රත්නප්‍රියගේ වැදගත් අදහස් සහිත වීඩියෝව පහතින් 
---------------------------

Comments