Syndicated from lankanewsweb,
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. ඒ අනුව එය ශ්‍රී ලංකාවේ දෙවන මරණය ලෙස වාර්තා වෙයි. මිය ගොස් ඇත්තේ 64 හැවිරිදි තැනැත්තෙකි.
මුලින් පෞද්ගලික රෝහලකට ඇතුළත්ව පසුව මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ඔහු මිය ගොස් ඇති බව සඳහන්.
Comments
Post a Comment