Syndicated from lankanewsweb,
ඉතිහාසයේ පළමු වරට අද (30) දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 192.00 ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව අද දිනයේදී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල 192.5025ක් ලෙස සටහන් විය.
අද දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 187.4091ක් වශයෙනි.
Comments
Post a Comment