Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.03, ප.ව.9.45) මෙය බොරුවෙන් පත්වූ රජයක් බවත් එය වැඩි කල් නොගොස් බොරුවෙන්ම ඉවරවෙන බවත් සාධාරණ සමාජයක් ව්‍යාපාරයේ සහ පුනරුදය ව්‍යාපාරයේ ක්‍රියාකාරී ආනන්ද ලැනරෝල් මහතා පවසයි. නව ආණ්ඩුවේ ගමන් මග ආරම්භක සතියෙන්ම කවරාකාර දැයි පැහැදිලි කරමින් ඔහු මේ අදහස් පළ කෙළේ සිවිල් සංවිධාන රාශියක එකමුතුවෙන් අද(03) පැවැති මාධ්‍ය හමුවක දී ය. ලැනරෝල් මහතාගේ ප්‍රකාශ සහිත වීඩියෝව පහතින්
Comments
Post a Comment