Syndicated from lankaenews,
ආබාධිත රණවිරු සටන යනුවෙන් හැඳින්වෙන නාටකය ගැන ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයේ විශේෂ වාර්තාකරුවෙක් පසුගිය දා ඒ ස්ථානයේ සිට කරනු ලැබූ සත්‍ය වාර්තාවක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. එය පහත පරිදිය.
⋆ රණවිරුවන් මහපාරට ඇද දමා අදට(25ට) දින 15 යි, ජඹුරේවෙල චන්ද්රරතනගේ සිංහලේ අපි නමැති සංවිධානයක් සටනට නායකත්වය දෙන බව පෙන්වයි .
⋆ සටන තමන්ම පමනක් කරන බවට අප්ඩේට් ගසන්නට ගොස් මේ වනවිට ඇණගෙන ඇත.
⋆ සිරා වෙනුවෙන් කඩේ යන ජඹුරේවෙල කහකඩයා මංගල සමරවීරට කුජීත වෙන්න ගහන බව පෙන්වයි.
⋆ ඊයේ (24) දිනයේදී රණවිරු සටන පාවා දෙමින් කටයුතු කළ බවට ඊට සහභාගි වූ පිරිස් මේ කහකඩයාගේ මෑණියන් සිහිපත් කරමින් සිටිනු ඇසිණි .
⋆ කහකඩයා නිතරම ජනාධිපති කාර්යාලය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් රණවිරු ඉල්ලීම් අනන වැඩේ කරන්නේ රහසිගතව බව පෙනේ.
⋆ ඊයේ දහවල් 1.00 ට රනවිරුවන් උසි ගන්වා ඕල්කට් මාවත සම්පූර්ණයෙන් හරස්කර රනවිරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට උද්ඝෝෂනයකින් ගෙනයාමට උත්සාහ කළේය . කොටුව ලෝක වෙළඳ පලට ආසන්න වනවිටම ජඹුරේවෙල ගේ දුරකථනය නාදවිය . ..හා.. හ්ම්ම්.. කියා පිළිතුරු දුන් ඔහු අබාධිත අසරණයන් නැවත හරවාගෙන යන්නැයි වූ නියෝගය ක්‍රියාත්මක විය. සටන සවස 3.00 දක්වා කල්දමා දහවල් දානය ද වළඳා උද්ඝෝෂනය තිබු ස්ථානයෙන් ජඹුරේවෙල අතුරුදහන් විය.
⋆ අබාධිතයෝ පොළොවේ දිගාවෙමින් මහවැසි මැද්දේ සවස්වරුවේ උද්ඝෝෂනයේ නිරත වූහ.
⋆ සවස 3.00 ගත වුවත් උද්ඝෝෂකයන්ට පිළිතුරක් නොලද අවස්ථාවේ ගලගොඩ අත්තේ ඥාණසාර එම අවස්ථාවට පැමිණි අවස්ථාවේ අසරණයින් පිරිස ඔහුව මහා හඩින් සාදුකාරදී පිළිගත් අතර උද්ඝෝෂනයේ කොනකින් අල්ලාගත් ඥාණසාර මහවැසි නොතකා ජනාදිපති කාර්යාලය වෙත පිරිස කැඳවාගෙන ගියේ ය.
⋆ ලෝටස් වටරවුමේ දී උද්ඝෝෂකයන් නතර කළ පොලිසිය ඥානසාර පමණක් ජනාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන ගිය අතර සිරා විසින් ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන පිරිස් ඒ අවස්ථාවට ගෙන්වා තිබිණ.
⋆ ඥානසාර පැමිණෙන තුරු උද්ඝෝෂකයන් ගීත ගායනයේ නිරත වූ අතර මීට පෙර ලබා දුන් පොරොන්දු ලේඛනයක්ද සමග ඥානසාර සහ රතන නම් සිරාගේ කහකඩ ඩබල උද්ඝෝෂකයන් සිටි ස්ථානයට පැමිණියහ.
⋆ වෙලාව සවස 5.00 යි. සිය ගණනින් කොළඹට පැමිණෙන්නැයි කීව ද සිරා නැවත වටයකට අන්දවා ඇති බව රණවිරුවන් දැනගත් නමුත් ඔවුන්ගේ අසරණභාවය මත චීවරය වදාරන දෙයකට එකඟ වීමට සිදුවිය.
⋆ කැරලි මර්දකයෝ පුකෙන් සිනාවෙද්දී අහිංසකයෝ නැවත කොටුව දුම්රියපළට පැමිණියාහ. දවසේ news cut ටික නාලිකා වලට ලබාදුන් ඥානසාර සහ රතන නම් 'මහා සංඝ' ඩබල ඔවුන් පැමිණි මහා රථ වලින්ම යළි ඉගිලුනාහ.
⋆ ජඹුරේවෙල කහකඩයා තමන්ගෙන් හටන ගිලිහී ගොස් ඇති බව වටහාගත් අතර වහාම සාකච්ඡාවක් කැඳවූයේ ය. සාකච්ඡාවකට වඩා එක ගෝරනාඩුවක් විය. මේජර් අජිත් ප්‍රසන්නට සද්දයක් දැම්මේ ය.
⋆ චීවරයක් දරා සිටි පමණින් ජඹුරේවෙල සිතා සිටින්නේ ඔහු පණ්ඩිතයෙක් කියා ය. කිසිම දෙයක් හරියට දැන ගැනීමට ඔහු සුදානම් නැත. හේතුව ඔහු වැඩ කරන්නේ වෙන ඇජෙන්ඩාවකට නිසා ය. මේජර් ප්‍රසන්නට දැමූ සද්දයෙන් මේජර් අසරණ විය. චීවරය නිසා කිසිවක් කියාගත නොහැකි තත්වයකට ඔහු පත්විය.
⋆ ගෝරනාඩුවෙන් පසුව නැවතත් ජඹුරේවෙල චන්ද්‍රරතන සවස 6.15 ට ලෝටස් පාර දෙපසම වසා යළි උද්ඝෝෂනය කරන ලෙස නියෝග දුන්නේ ය.
⋆ ලෝටස් පාර දෙපසම වැසෙන අතර තුර රණවිරුවන් ලයිට් කණු මත නැගී උද්ඝෝෂනය කරන්නට වූහ.
⋆ පොලිසිය මුල දී සාමාන්‍ය අයුරින් බාධා පැමිණවීමට උත්සාහ කළත් උපවාසකරුවන්ට තමන්ගේ උපවාසය කරගැනීමට අවශ්‍ය පසුබිම සලසාලීමට අවශ්‍ය ඉඩ සවස් භාගයේ නිර්මාණය කර දීමට වග බලා ගත්තේ ය. එය කාගේ උපදෙශයක් මත ද යන්න මා හොඳින්ම දනිමි. ජඹුරේවෙල චන්ද්රරතනට දිගු දුරකථන ඇමතුමක් ලැබුණු අතර එහි එහා පස සිටියේ කවුරුන්ද යන්න සොයා ගැනීමට හෝ සිතා ගැනීමට පයිතගරස් අවශ්‍ය නැත.
⋆ පොලිසියේ සන්නිවේදන උපකරන එකවර ඇමතුම් වලින් පිරී ගිය අතර එකිනෙකාගේ පුද්ගලික ගමන් කථන ද එක වරටම නාද විය. ඒ සමගම රථවාහන පොලිසියට ඉවත්වන ලෙස ඉහලින් දැනුම්දුන් බව දැන්වූ උසස් පොලිස් නිලධාරියකු අනෙකුත් සියලු නිලධාරීන්ට ද එතැනින් ඉවත්ව යන ලෙස දන්වා සම්පුර්ණ පොලිස් බල ඇණිය withdraw කරගත්තේ ය.
⋆ රණවිරුවන් විදුලි කණු උඩ සිටියදී, කිලෝ මීටර් 5 කට වඩා රථවාහන තදබදයක් තිබියදී, ලෝටස් පාර සම්පූර්ණයෙන් වසා තිබියදී පොලිසිය withdraw වූයේ කුමන හේතුවක් නිසාද ?
⋆ පොලිසිය ඉවත්වී විනාඩි 15 ක් යාමට මත්තෙන් නැවතත් කුට්ටම මුල සිට අනමින් ක්‍රියාත්මක වූ ජඹුරේවෙල කහකඩයා නැවතත් සටන කණපිට ගස්සමින්
උද්ඝෝෂකයන්ට කියා සිටියේ පාර හරස් නොකර සිටි ස්ථානයන්ට නැවත යන ලෙසය.
⋆ කැරලි මර්ධන පොලිසිය හෝ වෙනත් කිසිදු භට කන්ඩායමක් ඒ අවස්ථාවේ එම ස්ථානයේ නොසිටි අතර සිරිසේන වෙනුවෙන් සිටි එකම භටයා ජඹුරේවෙල කහකඩයා පමණි .
⋆ මෙම විරෝධතා ව්‍යාපාරය දුරකථනය ඔස්සේ ක්‍රියාත්මක වන එකක් බව රණවිරුවන්ට මේ වන විට තේරුම් ගොස් ඇතත් මෙහි මහා මොළකරුවන් තමන්ව ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගෙන සිටින බව මෙතෙක් වැටහී ගොස් නැත.
⋆ මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන අද දවස (25) වන විටත් අහිංසක රණවිරුවන් වැහි කුණාටුව දරා ගනිමින් දින 15 ක උපවාසය මාරාන්තික උපවාසයක් බවට පත් කරගෙන ඇත.
⋆ ජඹුරේවෙල කහකඩයා සහ ඔහුට දුරකථනයෙන් උපදෙස් දෙන නීච දේසපාලුවා තම තමන්ගේ වාසි වෙනුවෙන් මෙලෙස රණවිරුවන් අතකොළු ලෙස යොදා ගැනීමෙන් ජඹුරේවෙලලාට පමණක් නොව ඔවුන්ගේ අම්මලාටද හෙණ ඉල්ලන තත්වයකට රණවිරුවන්ම පත්වන දිනය වැඩි ඈතක නොවන බව කිව යුතුමය.

Comments
Post a Comment