• මහින්දලා අලුත් පක්ෂයක් හැදුවොත් සේරම රහස් එළිකරල පාරෙ ඇවිද්දවනවා -ජනපති මෛත්‍රී: “තුරුලට ආවොත් දිගටම රහස් රකිනවද දන් නෑ“ -පොර ටෝක් සහ කොර ටෝක් - අංක 104-
syndicated from lankaenews,
• අපේ කාලෙ උද්ඝෝෂණ වලට උසාවි නියෝග ගත්තෙ නෑ -කු.පා.ම. මහින්ද රාජපක්ෂ
- ඔව් ඔව් උණ්ඩ, කඳුලු ගෑස්, බැටන් පොලු ගත්තෙත් සුදු වෑන් බැරිනම්නෙ
- ඔව් ඔව් උණ්ඩ, කඳුලු ගෑස්, බැටන් පොලු ගත්තෙත් සුදු වෑන් බැරිනම්නෙ
• පක්ෂ මූලස්ථානයට අපේ පිරිස හූ කීවා නම් සමාධිය ළඟ ගෞරව කළේ කොහොම ද? -පා.ම. ඩලස්
- ඒ චන්ද්‍රිකාගෙ ටිකිරි මොළේ නිසානෙ
- ඒ චන්ද්‍රිකාගෙ ටිකිරි මොළේ නිසානෙ
• හූ කීවෙ අපේ අය නෙවෙයි අපේ පෙළපාළියට ඇතුලූ වුන පිටස්තර පිරිසක් - පා. ම. ඩලස්
- ඇත්ත දිනේෂ්, ජොනී, විමල්, වාසු, ගම්මන්පිල, තිස්ස විතාරණ, බන්දුල, ලොකුගේ, කෙහෙළිය, සේරෝම පිටතින් ආපු අය නේන්නම්
- ඇත්ත දිනේෂ්, ජොනී, විමල්, වාසු, ගම්මන්පිල, තිස්ස විතාරණ, බන්දුල, ලොකුගේ, කෙහෙළිය, සේරෝම පිටතින් ආපු අය නේන්නම්
• ශ්‍රීලනිප කාර්යාලයට හූ කියන්නෙ ඇයි දැයි වත්මන් නායකයන් සොයා බැලිය යුතුයි -පා. ම. ප්‍රසන්න රණතුංග
- යාන්තම් පළමුවැනි 40 ට අහු වුනේ නෑ.. ඊළඟෙ පාර යන්න වගේ
- යාන්තම් පළමුවැනි 40 ට අහු වුනේ නෑ.. ඊළඟෙ පාර යන්න වගේ
• ළමයි හිතට එන දේවල් කියනවා තමයි. පෙළපාලියෙ දි වුනෙත් එහෙම දෙයක් -කු.පා.ම. මහින්ද රාජපක්ෂ
-ඔව් ඔව් ළමයි එහෙම තමයි, අතට අහුවුන දේ හොරකං කරනව. වංචා කරනව. විභාග වලට හොරෙන් ලියනවා. රොකට් අරිනවා. කලිසමේ චූත් දා ගන්නේ..
-ඔව් ඔව් ළමයි එහෙම තමයි, අතට අහුවුන දේ හොරකං කරනව. වංචා කරනව. විභාග වලට හොරෙන් ලියනවා. රොකට් අරිනවා. කලිසමේ චූත් දා ගන්නේ..
• ශ්‍රීලනිප සංවිධායකකම ලූණු වලටත් වඩා ලාභයි -පා.ම. ඩලස්
-ඇමෙරිකාවෙන් පැනල ආපු එවුන්ටත් ජාතික ලැයිස්තුවෙන් ඇමතිකම් ලැබුනෙ ඒකනෙ
-ඇමෙරිකාවෙන් පැනල ආපු එවුන්ටත් ජාතික ලැයිස්තුවෙන් ඇමතිකම් ලැබුනෙ ඒකනෙ
• හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නගරාධිපතිටත් ශ්‍රීලනිප සංවිධායක කමක් -පුවතක්
-අපරාදෙ අර කැළණියෙ ගස් බැඳපු හාදය විතරයි ඉතිරි..
-අපරාදෙ අර කැළණියෙ ගස් බැඳපු හාදය විතරයි ඉතිරි..
• මහින්ද කියන්නෙ යුද්ධය දිනපු නායකය. මිනිස්සු කීවෙ එතුමා රටෙන් භාගයක් ගත්තත් කමක් නෑ කියල - පා. ම. ප්‍රසන්න රණතුංග
- ඒකනෙ මෑන් මුළු රටමයි, ඇතෙක් බරට වස්තුවයි, රටේම දූ කුමරියොයි ගන්නත් හැදුවනෙ..
- ඒකනෙ මෑන් මුළු රටමයි, ඇතෙක් බරට වස්තුවයි, රටේම දූ කුමරියොයි ගන්නත් හැදුවනෙ..
• කොළයක් ඉරුවැයි කියල ප්‍රාදේශීය සභා මංත්‍රීන්ට විනය පරීක්ෂණ තියන්න පුළුවන් ද? - පා.ම. නිශාන්ත
- හරකෙක් කොහෙද මා ළඟ. කඹයනෙ අල්ලං ඉන්නේ..
- හරකෙක් කොහෙද මා ළඟ. කඹයනෙ අල්ලං ඉන්නේ..
• අපි බුද්ධාගමට හානි කරනවා යැයි බෙරිහන් දෙන මහින්ද ලා එදා මල්වතු විහාරය භේද කරන්න කටයුතු කළා -අගමැති රනිල්
- දූෂණ, වංචා, තර්ජන වළඳගෙන වැඩ හිටපු චීවරදාරියො එක්කල කරපු ආගමික සේවාව
• අද පොලීසිය නීච විදියට දේශපාලනීකරනය වෙලා -පා.ම. වීරවංස
- ඇයි දේශපාලුවො ඇවිල්ල තොප්පිය ගලවල විසි කරන කොටත් ඩීඅයිජීලා බකං නිලාගෙන ඉන්නවද?
- ඇයි දේශපාලුවො ඇවිල්ල තොප්පිය ගලවල විසි කරන කොටත් ඩීඅයිජීලා බකං නිලාගෙන ඉන්නවද?
• මහින්දගෙ පාද යාත්‍රාවත් ප්රභාකරන් ගෙ මිනිස් පවුරත් අතර ලොකු වෙනසක් නෑ -ඇමති විජිත් විජයමුනි
- මරණ දෙකත් එක වගේ වෙයිද මුනි..?
- මරණ දෙකත් එක වගේ වෙයිද මුනි..?
• හූ කියල මදි පයින් ගහල පන්නල දාල මහින්ගෙ ආණ්ඩුවක් ගේන්න ඕන -පා.ම. ප්‍රසන්න රණතුංග
- හා හා කකුල කකුල
- හා හා කකුල කකුල
• ආණ්ඩුවෙ දෙන්නගෙ ඒකාධිපති පාලනයෙන් මං රට මුදා ගන්නව -කු.පා.ම. මහින්ද රාජපක්ෂ
- ආය මක්කැයි ජනවාරි 8 මුදා ගත්තනෙ
- ආය මක්කැයි ජනවාරි 8 මුදා ගත්තනෙ
• මහින්දලා අලුත් පක්ෂයක් හැදුවොත් සේරම රහස් එළිකරල පාරෙ ඇවිද්දවනවා - ජනපති මෛත්‍රී
- තුරුලට ආවොත් දිගටම රහස් රකිනවද දන් නෑ
- තුරුලට ආවොත් දිගටම රහස් රකිනවද දන් නෑ
• පක්ෂ විනය කඩපු සංවිධායකවරුන් පලවා හැරීමට මෛත්‍රී පියවර ගනී - පුවතක්
- නැත්නම් එළුවො ඇවිත් රැවුල් කප්පවා ගනියි කියල හිතෙන්න ඇති
- නැත්නම් එළුවො ඇවිත් රැවුල් කප්පවා ගනියි කියල හිතෙන්න ඇති
• කකුල්වල දියපට්ට නෙවෙයි ඇඟේම පට්ට ගියත් මං ජනතාව වෙනුවෙන් දිගටම පාද යාත්‍රාවෙ යනවා - කු.පා.ම. මහින්ද රාජපක්ෂ
- ජීප් එකක නැගලා යනකොට නම් ඇඟේ පට්ට යන්නෙ නෑ.. හැබැයි කාලයක් හිරේ ඉන්න කොට නම් කියන්න බෑ...
- ජීප් එකක නැගලා යනකොට නම් ඇඟේ පට්ට යන්නෙ නෑ.. හැබැයි කාලයක් හිරේ ඉන්න කොට නම් කියන්න බෑ...
• අපිට හොරා හොරා කියමින් එක ඇඟිල්ලක් දික්කරන කොට අනෙක් ඇඟිලි පහම තියෙන්නෙ කියන අයගෙ පැත්තට - පා.ම. නාමල් රාජපක්ෂ
- නීති විභාගෙට සීයෙන් අනූ අටක්ම ගත්ත ප්‍රශ්න පත්තරේ වෙලාවට 5 ට ගණින්න තිබිල නෑ..
- නීති විභාගෙට සීයෙන් අනූ අටක්ම ගත්ත ප්‍රශ්න පත්තරේ වෙලාවට 5 ට ගණින්න තිබිල නෑ..
• 92 පාදයාත්රාව ගිය මහින්දගෙ ප්‍රතිරූපය අදත් බලවත් - පා.ම. ඩලස්
- එදා නම් පිබිදෙන පරපුරේ නායකය. අද නම් පිරිහෙන පරපුරේ නායකය බව ඔප්පු කළා..
- එදා නම් පිබිදෙන පරපුරේ නායකය. අද නම් පිරිහෙන පරපුරේ නායකය බව ඔප්පු කළා..
• ලබන පාර එන්නෙ යන්න නෙවෙයි - කු.පා ම. මහින්ද රාජපක්ෂ
- ඔව් ඉතිං හීනෙනුත් ගොක්කොළ පේන වයසනෙ
- ඔව් ඉතිං හීනෙනුත් ගොක්කොළ පේන වයසනෙ
Comments
Post a Comment