Syndicated from lankanewsweb,
ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජුනි 05 වැනිදා පරිසර දිනය ලෙස සමරනු ලැබේ.
පසුගියදා සිදුවූ ආපදා තත්වයත් සමගින් පරිසරය සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇති වී තිබේ. බොහෝ පරිසරවේදීන් පෙන්වා දෙන්නේ එම ආපදා තත්වයන් කාලගුණික හෝ දේශගුණික විපර්යාස හේතුවෙන් නොව අයහපත් මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් ඇති වූ බවයි.
ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජුනි 05 වැනිදා පරිසර දිනය ලෙස සමරනු ලැබේ.
එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක අනුව ජුනි 05 වැනිදා ලෝක පරිසර දිනය ලෙස නම්කළ අතර එම යෝජනාව සම්මත වූයේ 1972 වර්ෂයේ ස්වීඩනයේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදීය.
Comments
Post a Comment