Syndicated from hirunews,
බංග්ලාදේශයේ හින්දු සහ ඉස්ලාම් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඩකා නුවරට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි ජනාකීර්ණ ප්රදේශයකදී මෙම ගැටුම ඇති වී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ බංග්ලාදේශයේ ස්ථාන කිහිපයක හින්දු සහ ඉස්ලාම් ගැටුම් ඇති වූ අතර ඉන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
Comments
Post a Comment