Syndicated from lankadaily.com,
Thursday, 22 October 2015
මෙතුවක් කල් මාධයයට අනාවරණය නොවූ
සුඛෝපභෝගී මන්දිරයක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය යට ඉදි කොට ඇති බව අද
දින(22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට
පෙන්වන ලදී.
පරිසර නියමු වැඩසටහනක උත්සවයක් සඳහා
කොළඹ ජනාධිපති මන්දිරයට පැමිණ සිටි මෙම දරුවන්ට ජනාධිපතිවරයා විසින්
පැවැසූවේ ජනාධිපති මන්දිරය බලන ගමන් පොළව යට තිබෙන මාළිගාවත් නරඹන්නට අමතක
නොකරන ලෙසය.
තමා ජනාධිපති මන්දිරයේ සිය නිවස ලෙස යෝදා නොගන්නේ මාසයකට එහි විදුලි බිල පමණක් ලක්ෂ 150ක් වන බැවින් බව පැවැසී ජනාධිපතිවරයා පොළවයට තිබෙන මාලිගාව සඳහ මාසයකට රුපියල් 30 ලක්ෂයක අමතව විදුලි බිලක්ද දරන්නට සිදුව ඇති බව පැවසීය.
මෙම පොළව යට මාළිගාව ඉදිකොට ඇත්තේ රාජපක්ෂවරුන් විසින්ය. සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද අධිසුකෝපභෝගී ලෙස මෙය ගොඩනගා තිබේ. මෙහි කොටසක් පොළවෙන් මතුපිටටද ඉදි කර ඇති අතර මෙම ගොඩ නැගිල්ලේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කිරීමට නොහැකි ලෙස පැය 24 මේ ක්‍රියාත්මක වන ලෙස සකසා ඇත. මෙම ජනාධිපති මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස ලෙස යොදා ගත්තේ ද නැත. එය රාජතන්න්ත්‍රික හමුවීම් සඳහා යොදා ගත්තා පමණය. එවැනි තැන මෙලෙස බිලියන් ගන්නක් වැයකර ඉදිකිරීම් කිරීම අති විශාල නාස්තියක් බව කිව යුතුය

Comments
Post a Comment