syndicated from lankaenews.com,
ලංකා ඊ නිව්ස් -2015.ජූලි.30, පෙ.ව.10.30) ‘මූ මුළු රටම කාල දැන් කුරුණෑගලත් කන්න ඇවිල්ලා‘ යැයි මහින්ද රාජපක්ෂ කුරුණෑගලින් ඡන්දය ඉල්ලීම ගැන කුරුණෑගල එජනිස අපේක්ෂක වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ.
ඔහු මෙසේ පවසා ඇත්තේ පසුගියදා ජාතික රූපවාහිනියේ සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදී එහි නිෂ්පාදක කණ්ඩායමත් සමගය. දැඩි කලකිරීමකින් අදහස් දක්වා ඇති දයාසිරි ජයසේකර මහතා “මූ මුළු රටම කාල දැන් කුරුණෑගලත් කන්න ඇවිල්ලා. අපි මූත් එක්ක ඉන්නේ ඡන්දෙ ඉවර වෙනකම් විතරයි. මොනවා කරන්නද..?“ යි වැඩි දුරටත් පවසා ඇත.
පැරිෂුට් කාරයෙක් ලෙස මහින්ද රාජපක්ෂ කුරුණෑගලට පැමිණීමත් සමග කුරුණෑගල එජනිස අභ්‍යන්තර අරගලය වඩාත් තීව්ර විය. ඒ සමගම ශ්‍රීලනිප භාණ්ඩාගාරික මෙන්ම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වන එස්.බී.නාවින්න මහතා එජාපයට යෑමත් නිසා අභ්‍යන්තර අරගලයන්ගෙන් කලකිරුණු ශ්‍රීලනිප පිරිස් නාවින්න මහතාට සහාය දැක්වීමට පැමිණ තිබේ. එය යමෙක් සිතනවාට වඩා විශාල අගයක් ගන්නා බව ලංකා ඊ නිව්ස් නිරීක්ෂකයෝ පවසති.

---------------------------
by (2015-07-30 05:34:47)
by (2015-07-30 05:34:47)
Comments
Post a Comment