එම්.කේ.ඩී.ඇස්. ගුණවර්ධන කියයි
2015 ජූලි මස 25 18:03:56 | කාංචන කුමාර ආරියදාස
මිරිහාන පොලිස් ක්‍රීඩාංගණය ළඟදී පොලිසියට අහම්බෙන් මෙන් අසුවූ සුදුවෑන් රිය පැමිණ ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිට අනතුරක් කිරීමට බවට දැන් තොරතුරු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ සටනට එක්ව සිටින ඇමැති එම්.කේ.ඩී.ඒ.එස්.ගුණවර්ධන මහතා දඹුලු ගම්උදාව බිමේ ඡන්ද ප්‍රචාරක රැලියකදී පැවසීය.
මේ රැස්වීමට රනිල් වික්‍රමසිංහ අගමැතිද සහභාගීවීමට නියමිතය.
සන්ධානයේ හිටපු ප්‍රබලයන් දෙදෙනකුද මෙම සිද්ධියට සම්බන්ධ දැයි පරීක්ෂණ පවත්වන බව ඔහු කීවේය.
Comments
Post a Comment